News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

කාගම සිරිනන්ද හිමි රිය අනතුරකට ලක්වෙයි

2428 Views


කාගම සිරිනන්ද හිමි රිය අනතුරකට ලක්වෙයි

ගල්කිරියාගම පහමිණියාගම සිරිසදහම් උපදේශණ මධ්‍යස්ථානාධිපති කාලීන ධර්ම දේශක පුජ්‍ය කාගම සිරිනන්ද හිමියන් රිය අනතුරකට ලක්ව තිබෙනවා.

ඊයේ (22) පස්වරුවේ උන්වහන්සේ වැඩම කළ කැබ්රථය මැල්සිරිපුර අඹන්පොල ප්‍රදේශයේදී මාර්ගයේ ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණා.

අනතුරින් තුවාල ලබා ඇති කාගම සිරිනන්ද හිමියෝ හා කැබ්රථයේ රියදුරු ප්‍රතිකාර සදහා කුරුණැගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ගොකරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශය මගින් අනතුර සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post