News Line| Off Air
Generic placeholder image

Aug
23

නවසීලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකාවේ කඩුලු 06ක් හොල්ලයි

1053 Views


නවසීලන්ත පන්දු යවන්නන් ශ්‍රී  ලංකාවේ කඩුලු 06ක් හොල්ලයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ඊයේ ආරම්භ වු තරගයට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බාධා එල්ල වුණ අතර ඊයේ දිනයේ නියමිත වේලාවට වඩා පැය කිහිපයක් ප්‍රමාද වී ආරම්භ වූ අතර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වනවිට කඩුළු 02ක් දැවී ලකුණු 85ක් ලබා සිටියා.

අද තරගයේ මේ වන විට නවසීලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකාවේ මුල්පෙළ කඩුලු 06 ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා. නායක දිමුත් කරුණාරත්න මිට සුළු මොහොතකට පෙර දැවී ගියා.

පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ටි. ඒ බෝල්ට් ලකුණු 33කට කඩුලු 02 ක් බිද හෙලීමට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post