News Line| Off Air
Generic placeholder image

Aug
24

පෘථිවියෙන් 15% මිළට අරන් ගස් හිටවන්න යන බිලියනපතියා

1663 Views


පෘථිවියෙන් 15% මිළට අරන් ගස් හිටවන්න යන බිලියනපතියා

පසුගිය මාසයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩොලර් බිලියනයකට අධික මුදලක් පරිත්‍යාග කළ විට, බොහෝ අය විමසා සිටියේ නිවාස නැතිකම හෝ පරිසරය වැනි දැවෙන ප්‍රශ්න සඳහා මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දිය නොහැකිද යන්නයි.

ඔක්තෝම්බර් මාසයේදී, කෝටිපති දානපතියෙකු වන වයිස් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී Hansjorg Wyss (හැස් යොග් වයිස්) ඉදිරි වසර දහය තුළ පාරිසරික සංරක්ෂණ කටයුතු සඳහා ඩොලර් බිලියනයක් පරිත්‍යාග කිරීමට පොරොන්දු වුණා.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ලිපියක, හැන්ස්ජෝග් වයිස් ලොව පුරා විශාල ඉඩම් ප්‍රමාණයක් මිල දී ගෙන ඒවා මහජනයාට විවෘත වන උද්‍යාන බවට පත් කිරීමේ ඇදහිය නොහැකි සැලැස්මක් ප්‍රකාශයට පත් කළා.


News Articles
Latest Videos
Most Popular Post