News Line| Off Air
Generic placeholder image

Aug
24

20 – 20 වෙනුවෙන් නායකත්වය සමඟ මාලිංග නැවතත් පිටියට

3823 Views


20 – 20 වෙනුවෙන් නායකත්වය සමඟ මාලිංග නැවතත් පිටියට

ශ්‍රී ලංකා 20 – 20 ක්‍රිකට් තරඟාවලියේ නායකයා ලෙස ලසිත් මාලිංග පත්කර ඇති අතර උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබෙනවා.

නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරඟාවලිය එළඹෙන සැප්තැම්බර් 01 වනදා සිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා කණ්ඩාමට ඇතුළත් කර නොමැති අතර ධනුෂ්ක ගුණතිලකට නැවත කණ්ඩායමට එක්වීමට හැකියාව ලැබී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post