News Line| Off Air
Generic placeholder image

Aug
25

සජිත් ජනපති අපේක්ෂක ලෙස නම් නොකලොත් එජාපෙ පසුපෙළෙන් දැඩි තින්දුවක්

1160 Views


සජිත් ජනපති අපේක්ෂක  ලෙස නම් නොකලොත් එජාපෙ පසුපෙළෙන්  දැඩි තින්දුවක්

රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රකාශ කලේ මේ මස අවසානයට පෙර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් දැඩි තීන්දු තීරණ ගන්නා බවයි.
ඒ අනුව මේ මස 30 වනදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස එජාපෙ නම් නොකළහොත් තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දේශපාලන දිවියෙන් සමුගැනීමට වුවත් ඉඩ ඇති බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post