News Line| Off Air
Generic placeholder image

Aug
25

පිතිකරු ලැයිස්තුවේ ස්ථාවර තැනක් දුන්නොත් වඩා හොදයි – ධනංජයගෙන් ඉල්ලීමක්

2553 Views


පිතිකරු  ලැයිස්තුවේ ස්ථාවර තැනක් දුන්නොත් වඩා හොදයි – ධනංජයගෙන් ඉල්ලීමක්

සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ ධනංජය ද සිල්වා ප්‍රකාශ කලේ පිතිකරු ලැයිස්තුවේ ස්ථාවර ස්ථානයක් හිමිවන්නේ නම් තමන්ට තරගාවලියක සාර්ථක වීමට හැකි බවත් කුමන බාධක පැමිණියත් කණ්ඩායම වෙනුවෙන් සිදු කළ හැකි උපරිමය හැම තරගයකදීම සිදු කරන බවත් ය.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ඔහු ඊයේ (24) ශතකයක් වාර්තා කල අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වන දිනය අදයි. තරගය පැවැත්වෙන්නේ කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගනයේදීය.


News Articles
Latest Videos
Most Popular Post