News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
25

කළගුණදත් ආදර්ශමත් යුධ හමූදාපති

1310 Views


කළගුණදත් ආදර්ශමත් යුධ හමූදාපති

ශ්‍රී ලංකාවේ 23 වන යුධ හමුදාපති ලෙස පත් වූ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව ධුරයේ සිය රාජකාරි ආරම්භ කිරීමත් සමග ප්‍රථමයෙන් ම පසුගිය යුද සමයේ තමා සමග උරෙනුර ගැටී රුදුරු යුධබිමෙහි සටන් කළ තම වීරෝදාර සෙබලුන්ගේ සුව දුක් විමසීමට එක් වුණා.

බොහෝ විට සම්ප්‍රදායක් ලෙස රාජ්‍ය සේවයේ ඉහලම නිලතල ලැබූවෝ පළමුව සිදුකරන්නේ ප්‍රභූන් හමු වන්නට යෑම නමුත් නව යුධ හමුදාපතිවරයාගේ මේ ක්‍රියා කලාපය කාගේත් අවධානයට යොමු වුණා.


News Articles
Latest Videos
Most Popular Post