News Line| Off Air
Generic placeholder image

Aug
25

බෙල්ලන්විල අවසන් මහා රන්දෝලි පෙරහැර සාර්ථකව නිමවේ – ගෝඨාභයත් බෙල්ලන්විලට

2039 Views


බෙල්ලන්විල අවසන් මහා රන්දෝලි පෙරහැර සාර්ථකව  නිමවේ – ගෝඨාභයත් බෙල්ලන්විලට

බෙල්ලන්විල රජමහා විහාරස්ථාන වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා.එමෙන්ම මෙම අවස්ථාව දැක ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

අනතුරුව බෙල්ලන්විල රජමහා විහාරාස්ථ වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවයේ අවසන් මහා රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩම කරවීම ගෝඨාභය රාජපක්ෂ අතින් සිදුකෙරුණු අතර පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අතින් කරඬුව හස්තියා මත තැන්පත් කිරීම සිදුවූ අතර අනතුරුව පෙරහැර වීථි සංචාරය ආරම්භ කළා.


News Articles
Latest Videos
Most Popular Post