News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
25

අධිවේගී මාර්ගයට හොරෙන් ඇතුළු කළ ත්‍රීරෝද රථයක් ගිනි ගනී

5677 Views


අධිවේගී මාර්ගයට හොරෙන් ඇතුළු කළ ත්‍රීරෝද රථයක්  ගිනි ගනී

ඊයේ පස්වරුවේදී හම්බන්තොට අධිවේගී මාර්ගයේ නීති විරෝධී ලෙස හොරෙන් ඇතුළු කල ත්‍රීරෝද රථයක් ධාවනය කරමින් සිටිය දී ඇති වූ කාර්මික දෝෂයක් මත ගිනි ගෙන ඇති බව වාර්තා වෙනවා. ගින්නෙන් ත්‍රීරෝද රථය මුළුමනින්ම පිලිස්සී අධිවේගී මාර්ගයේ කොටසකටද බරපතල හානී සිදු වී ඇති බව වාර්තා වෙනවා. හම්බන්තොට අධිවේගී මාර්ග පිවිසුමේ සිට පස්වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී මෙම සිද්ධිය සිදු වී තිබෙන අතර

අධිවේගි මාර්ගයේ මෙම කොටසේ වැඩ අවසන් කළ ද මෙතෙක් විවෘත කර නොමැති අතර වාහන ඇතුල් කිරීමට තහනම් කර බාධක පවා යොදා මුරකරුවන්ද යොදවා සිටිය දී මෙම සිදුවීම සිදුව ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post