News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

615 Views


පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් හෙට(28) දින සිට ඉදිරි දින කීපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.

එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව,දකුණු හා වයඹ පළාත්වල වැසි හෝ ගිඟුරුම් වැසි ඇති විය හැකි අතරඑම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.50 ක පමණ තද වැසි ඇති විය හැකි බවද පැවසෙනවා.

එමෙන්ම මේ අතර දිවයිනේ උතුරු හා උතුරු මැද පළාත් වලත් අද දින දහවල් කාලයේ නයිනතිවු, අලෙයිපිඩ්ඩි, මාන්දේතිවු, කිළාලි, පල්ලයි සහ මරුතඩිකුලම් යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post