News Line| Off Air
Generic placeholder image

Aug
27

පොලිෂ් වර්ගයක් නිසා මැති සබේ ලිස්සයි – අදාළ නිලධාරීන්ට කතානායකගෙන් දැඩි අවවාද

706 Views


පොලිෂ් වර්ගයක් නිසා මැති සබේ ලිස්සයි – අදාළ  නිලධාරීන්ට කතානායකගෙන් දැඩි අවවාද

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ බිම් මහලේ පොලවේ ලිස්සන සුළු තත්වයට හේතුවූ පොලිස් විශේෂය ගැල් වූ සේවකයින් භාරව සිටි නිලධාරීන්ට කතානායක කරූ ජයසුරිය මහතා දැඩි ලෙස අවවාද කර ඇති බව ද වාර්තා වෙනවා.

ඒ අනුව කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ එම ලිස්සන තත්වයට හේතු වී ඇත්තේ කලක් පාවිච්චි කල පොලිෂ් වර්ගය වෙනුවට වෙනත් පොලිෂ් වර්ගයක් ඇතිල්ලීම යැයි පැවසෙනවා. මෙම ලිස්සන සුළු තත්වය නිසා මන්ත්‍රීවරුන් කාර්ය මණ්ඩලයේ නිලධාරින් 24 දෙනෙක් පමණ ඇදවැටී ඇති අතර ඉන් කිහිප දෙනකු තුවාල ලබා තිබෙන බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post