News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරිය හා විපක්‍ෂ නායක අතර හමුවක්

520 Views


ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරිය හා විපක්‍ෂ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් H.E. Robina Marks මැතිනිය හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතර හමුවක් අද (27) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවති බව විපක්ෂ නායක මාධ්‍ය අංශය සදහන් කළා.

ඉදරියේදී රටවල් දෙක අතර සංස්කෘතික හා ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වන බව මහ කොමසාරිස්තුමිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතාද එක්වූ බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post