වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟමාලාවට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. එහි නායකයා නිපුන් ධනංජයයි.
ආසියානු කුසලාන 19 න් පහළ ක්‍රිකට් තරඟමාලාව ලබන මස 05 වනදා සිට 14 වනදා තෙක් ශ්‍රීලංකාවේදී පැවැත්වීමට නියමිත අතර රටවල් 8 ක් ඊට සහභාගී වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.