News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

විභාග වංචා අඩුම වර්ෂය මේ වර්ෂය බව විභාග කොමසාරිස් කියයි

970 Views


විභාග වංචා අඩුම වර්ෂය මේ වර්ෂය බව විභාග කොමසාරිස් කියයි

මෙවර උසස් පෙළ විභාගයේදී විභාග වංචා දුෂණ සැලකියයුතු මට්ටමකින් අඩු කර ගැනීමට හැකි වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප්‍රකාශ කළා.

පසුගිය වසරවලට සාපේක්ෂව විභාග වංචා අඩුම වර්ෂය මෙවර උසස් පෙළ විභාගය බව විභාග කොමසාරිස්ජනරාල්වරයා කියා සිටියා.

ඊට අදාල සංඛ්‍යාලේඛ ඇතුලත් වාර්තාවක් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවද සනත් පුජිත මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post