News Line| Off Air
Generic placeholder image

Aug
28

වැසි තත්වය තව දුරටත්

754 Views


වැසි තත්වය තව දුරටත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ වැඩි වීමක් අද සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අතුළ කරුණානායක මහතා සදහන් කලේ බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණු හා වයඹ පළාත් වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මේ අතර නාච්චිකුඩා මුරකණ්ඩිය ආලංකුලම හා පිරප්පුවේදියන් යන ප‍්‍රදේශ වලට අද සූර්්‍යයා මුදුන්ව පවතින අතර සූර්යයා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීම මෙයට හේතුවෙන් ලබන මස 7 වනදා තෙක් සුර්යයා සෘජුවම ශ‍්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශ වලට ඉහළින් පවතිනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post