News Line| Off Air
Generic placeholder image

Aug
28

ඉන්දියාව හා පාකිස්තානය අතර ඒකාබද්ධ යුධ අභ්‍යාසයක්

838 Views


ඉන්දියාව හා පාකිස්තානය අතර  ඒකාබද්ධ යුධ අභ්‍යාසයක්

ෂැංහයි සහයෝගීතා සංවිධානය මගින් ලබන මස 16 වනදා සිට 21 වනදා දක්වා පවත්වන යුධ අභ්‍යාසය සඳහා සහභාගී වන ලෙස ඉන්දියාවට සහ පාකිස්තානයට ආරාධනා කර තිබෙනවා. මෙම යුධ අභ්‍යාසය පැවැත්වෙන්නේ රුසියාවේ ඔරෙන්බර්ග් හීදීයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉන්දියාව සහ පාකිස්තානය යුධ අභ්‍යාසය සඳහා සහභාගී වීමට කැමැත්ත පළ කර ඇති බවත් ෂැංහයි සහයෝගීතා සංවිධානය 2018 වසරේදී සංවිධානය කළ ඒකාබද්ධ යුධ අභ්‍යාසයටද ඉන්දියාව සහ පාකිස්තානය සහභාගීවී තිබුණු අතර ඒ නිදහසින් පසු එම රටවල් දෙක ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් සඳහා සහභාගී වූ පලමු අවස්ථාවයි.


News Articles
Latest Videos
Most Popular Post