News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

රුසියාවේ නිපදවන ලද පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනපති අතට

785 Views


රුසියාවේ නිපදවන ලද පුපුරණ  ද්‍රව්‍ය සොයාගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනපති  අතට

ඇමරිකන් ඩොලර් 50,000ක් පමණ වටිනා රුසියාවේ නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. ඒ එහි නිර්මාපක රුසියන් ජාතික ආචාර්ය Evgeny Usachev මහතා විසින්ය.

මේ අවස්ථාවට රුසියානු විද්‍යාඥයකු මෙන්ම ශ්‍රී ලංකාවේ රුසියන් තානාපති සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සේනක අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post