News Line| Off Air
Generic placeholder image

Aug
28

තවත් කොමිෂන් සභා වාර්තාවක් නීතිපතිට

1141 Views


තවත් කොමිෂන් සභා වාර්තාවක්  නීතිපතිට

2006 වර්ෂයේ ජනවාරි මස 01 වෙනිදා දින සිට 2018 වර්ෂයේ ජනවාරි 31 වෙනි දින දක්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා සමගම් සිදු කරන ලදැයි කියන අක්‍රමිකතා සම්බන්දයෙන් පත් කල ජනපති කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මේ සදහා වන යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබෙන අතර එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් එමෙන්ම කොමිසමේ නිර්දේශ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට යොමු කිරීම සදහා මෙලෙස කැබිනට් අනුමැතිය යොමුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post