ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය හෝ පළාත් පාලන මැතිවරණයේදී උතුරේ ජනතාව සහය පල කල යුතු පක්ෂයන් තෝරා ගත යුතු ආකාරය පිළිබද අත් පත්‍රිකා බෙදා දීමක් ටි.එම්.කේ පක්ෂය විසින් මේ දිනවල ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව උතුරේ දෙමල ජනතාව සිය අනාගතය ගැන සිතා මෙම මැතිවරණයේදී කටයුතු කල යුතු බවයි එම පක්ෂය සදහන් කරන්නේ.මෙම අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනට උතුරු පළාත් හිටපු මහ ඇමති එස්.වී විග්නේශ්වරන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.