News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

ටෙක්නිකල් මංසන්ධියේ රථවාහන තදබදයක්

770 Views


ටෙක්නිකල් මංසන්ධියේ රථවාහන තදබදයක්

විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන සහ ටෙක්නිකල් මංසන්ධිය අවට මේ වනවිට රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම විරෝධතාවය සංවිධාන කර ඇති බව සදහන්.

විරෝධතාවය ‍ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ කර කොළඹ ලෝටස් මාර්ගය හරහා ගමන් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post