News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නම වෙනස් වෙයි

806 Views


ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නම වෙනස් වෙයි

ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නම ශ්‍රී ලංකා බුද්ධිමය දේපල දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජාත්‍යන්තර හා දේශීය ආයතන සමඟ කටයුතු කිරීමේ දී ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙලෙස අදාළ නාමය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සදහන්.

එම දෙපාර්තමේන්තුවට මෙරට ජාතික බුද්ධිමය දේපල පද්ධතිය පාලනය කිරීමේ පූර්ණ බලතල පැවරී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post