News Line| Off Air
Generic placeholder image

Aug
29

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අද තරග බිමට

1251 Views


සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අද තරග බිමට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පළමු පුහුණු 20යි 20 තරඟය අද කටුනායක ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතව තිබෙනවා.

එමෙන්ම නවසිලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගය සැප්තැම්බර් 01 වන දින පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට සුදානම් වනවා. 20යි 20 තරග තුනක් ඊට ඇතුලත් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post