News Line| Off Air
Generic placeholder image

Aug
29

වැරදි කරන බස් රථ අල්ලන්න මගීන්ට අවස්ථාවක්

2470 Views


වැරදි කරන බස් රථ අල්ලන්න මගීන්ට අවස්ථාවක්

සමාජය තුල උද්ගත වී ඇති ප්‍රධාන ගැටළුවක් වන මාරක රිය අනතුරු අවම කර ගැනීම හා මාර්ග නීති උල්ලංඝණය කරමින් අපරික්‍ෂාකාරී ලෙස රිය පදවන බස් රථ රියදුරන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සදහා එලෙස එම රියදුරන් පිලිබදව තොරතුරු ලබා දෙන්නැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම මාර්ග නීති කඩන අපරික්‍ෂාකාරී බස් රථ රියදුරන් හදුනා ගැනීම සදහා මගීන්ගේද සහාය අවශ්‍ය බවයි එම මණ්ඩලය වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post