News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට අමතරව තවත් සැකකරුවන් 6ක් අත්අඩංගුවට

890 Views


අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට අමතරව තවත් සැකකරුවන් 6ක් අත්අඩංගුවට

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්ඩංගුවට පත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන්ට අමතරව මේ වන විට සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මීට පෙර සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊයේ දිනයේදී තවත් සැකකරුවන් 2ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යාපනයට පිටත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post