News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

විස්සයි විස්ස පුහුණු තරගයෙන් නවසීලන්තය ජයගනී

1121 Views


විස්සයි විස්ස පුහුණු තරගයෙන් නවසීලන්තය ජයගනී

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග අද පැවති පන්දුවාර විස්සයි විස්ස පුහුණු තරගය ලකුණු 33කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලූ 06ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පිළිතුරු ඉනිම කඩුලූ 09ක් දැවී ලකුණු 135කට සීමා වුණා.

තරගය පැවැත්වුණේ කටුනායක නිදහස් වෙළද කාලාප කි‍්‍රඩාංගනයේදීයි.


News Articles
Latest Videos
Most Popular Post