News Line| Off Air
Generic placeholder image

Aug
30

දිවයින හරහා හමන සුළගේ වේගය වැඩි වෙයි

738 Views


දිවයින හරහා හමන සුළගේ වේගය වැඩි වෙයි

අද සහ හෙට දිවයින වටා මුහුදු ප‍්‍රදේශ වල ධීවර කටයුතු වල නිරත වීමෙන් වළකින ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා
මන්නාරම සිට පුත්තලම කොළඹ මාතර හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝ මීටර 80 ක් දක්වා ඉහළ යා හැකි අතර සෙසු මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝ මීටර 70 ක් දක්වා ඉහළ යා හැකි බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.
මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කලේ දිවයිනට බලපා ඇති වර්ශාව සහිත කාළගුණය හේතුවෙන් පුද්ගලයින් 1 121 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි.


News Articles
Latest Videos
Most Popular Post