News Line| Off Air
Generic placeholder image

Aug
30

ඉන්දියාවෙන් කාශ්මීර ආරක්ෂක අංශ වලට ප්‍රහාරයක්

1476 Views


ඉන්දියාවෙන්  කාශ්මීර ආරක්ෂක අංශ වලට ප්‍රහාරයක්

සිය ආරක්ෂක අංශ වලට ඉන්දීය ආරක්ෂක විසින් ප‍්‍රහාරයක් එල්ල කල බව කාශ්මීරය චෝදනා කරනවා. ඒ අනුව මෙම ප‍්‍රහාරය හේතුවෙන් ආරක්ෂණ නිලධාරීන් 10කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි කාශ්මීරය සදහන් කලේ.
කාශ්මීර් සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද ප‍්‍රහාර වලින් තුවාල ලබා තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කලේ දරුණු ප‍්‍රහාර වලට ලක්වු කාශ්මීර ආරක්ෂක නිලධාරීන්ගේ ඡුායාරූප කිහිපයක් ද අන්තර්ජාලය වෙත මුදා හැර ඇති බවයි.
කෙසේ වෙතත් ඉන්දියානු ආරක්ෂක අංශ එම චෝදනා ප‍්‍රතික්ශේප කර තිබෙන අතර දේශපාලන විචාරකයින් පවසන්නේ මෙවැනි ප‍්‍රහාරයන් හේතුවෙන් කාශ්මීරය හා සම්බන්ධ ගැටුම් තවදුරටත් උග‍්‍රවනු ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post