News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

පාකිස්තානු සංචාරයේදී ශ්‍රී ලංකාවට රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ආරක්ෂාවක්

3064 Views


පාකිස්තානු සංචාරයේදී ශ්‍රී ලංකාවට රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ආරක්ෂාවක්

ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්ථාන එක්දින තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානු රජය විසින් රාජ්‍ය නායකයෙකුට ලබාදෙන විශේෂ රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාවක් ලබා දීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නතර වී සිටින හෝටලයට සහ පුහුණුවීම් සිදුකරන ක්‍රීඩාංගණවලට ද විශේෂ ආරක්ෂාවක් යොදවන බවත් හෝටලයට සිට ක්‍රීඩාංගනය දක්වා ගමන් ගන්නා බස් රථ වලටද විශේෂ ආරක්ෂාවක් යෙදවීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post