News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

ඩෝරියන් සුළි කුණාටුව ඇමරිකාව දෙසට

1341 Views


ඩෝරියන් සුළි කුණාටුව ඇමරිකාව දෙසට

ඩෝරියන් සුළි කුණාටුව ඇමරිකාව දෙසට ගමන් කරමීන් පවතින බව ජාත්‍යන්තර කාලගුණ අංශ පවසනවා. පැයට කිලෝමීටර 210 වේගයෙන් සුළි කුණාටුව හමා යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. එමෙන්ම ඇමරිකාවේ ෆ්ලොරිඩා සහ ජෝර්ජියා ප‍්‍රාන්ත වලට වලට ඉන් වැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට අනතුරු අගවා තිබෙනවා.
එම තත්වය මත ෆ්ලොරිඩා ප‍්‍රාන්තයට හදිසි තත්වයක් ද ප‍්‍රකාශයට පත් කර කර ඇති බවයි ප‍්‍රාන්ත බලධාරීන් සදහන් කලේ. කුණටු තත්වය හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සියලූම විදේශ සංචාර තාවකාලිකව අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post