ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා පුහුණුකරුවන් තුන්දෙනෙක් සමග සාකච්ජා ආරම්භ කර ඇතැයි කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ප්‍රකාශ කළා.
ඒ අතර ඕස්ටේ‍්‍රලියානු පුුහුණුකරුවෙකු සහ දකුණු අපි‍්‍රකානු පුහුණුකරුවෙකු වන බවයි කි‍්‍රඩා අමාත්‍යවරයා කියා සිටියේ.