News Line| Off Air
Generic placeholder image

Aug
31

ඩොරීනා ප‍්‍රචණ්ඩ වෙයි

1256 Views


ඩොරීනා ප‍්‍රචණ්ඩ වෙයි

ඇමරිකාව දෙසට හමා එන ඩොරීනා සුළි කුණාටුව හේතුවෙන් බහමාස් දිවයිනෙන් ඉවත්වන ලෙස සංචාරකයින් ට දැනුම් දී තිබෙනවා.

ඩොරීනා සුළි කුණාටුවේ ප‍්‍රචන්ඩකාරීත්වය තවදුරටත් වර්ධනය වෙමින් ඇමරිකාව දෙසට ගමන් කරන බවයි එරට කාළගුණ අංශ සදහන් කළේ.

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයට මේ වන විට හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

පැයට කිලෝමීටර 215 ක වේගයකින් කුණාටුව හමාඑන බවයි එරට කාලගුණ අංශ සඳහන් කළේ.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ 1992 වසරේ ඇමරිකාවට බලපෑ ඩොරීනා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 65 දෙනෙකු මියගොස් නිවාස 65000ක් විනාශයට වු බවයි.


News Articles
Latest Videos
Most Popular Post