News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන බව ඝෝඨාභය කියයි

1097 Views


කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන බව ඝෝඨාභය කියයි

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළමු කාන්තා සම්මේලනය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඝෝඨාභය රාපපකෂ මහතාලේ ප‍්‍රධාන්වයෙන් කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම සමුලුව පැවැත්වෙනවා.

කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post