News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

තෙවන පාසල් වාරය හෙට සිට ඇරඹේ

1074 Views


තෙවන පාසල් වාරය හෙට සිට ඇරඹේ

තෙවන පාසල් වාරය සදහා අධ්‍යයන කටයුතු හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා ඒ අනුව රජයේ සහ අනුමත පුද්ගලික පාසල් හෙට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා.

උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගනු ලබන පාසල් 12ක් පමණක් ලබන 16 වැනිදා අධ්‍යයන කටයුතු ආරම්භ කරන අතර ඒ පාසල් වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය මහා විද්‍යාලය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑග ශාන්ත ආනා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, විහාරමහාදේවී බාලිකා විද්‍යාලය, සීතා දේවී බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවී බාලිකා විද්‍යාලය සහ ඌව මහා විද්‍යාලයි.


News Articles
Latest Videos
Most Popular Post