තමන්ගේ 40 වැනි උපන්දිනය වෙනුවෙන් හොලිවුඩ් නලුවෙකු වන කෙවින් හාට් මිලදී ගත් 1970 Plymouth Barracuda වර්ගයේ ක්ලැසික් කාර් එකේ ගමන් කරමින් සිටියදී ඊයේ (01) අනතුරකට ලක්ව තිබෙනවා.
හාර්ට්ව ණොර්ත්‍රිඩ්ගෙ රෝහලේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ගිය අතර ඔහුගේ රියදුරු වෙනත් රෝහලකට ගෙන ගිය බව විදෙස් වාර්තා සදහන් කළා.
කෙවින් හාර්ට් Ride Along and The Secret Life of Pets, Jumanji වැනි චිත්‍රපටවල නලුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.