News Line| Off Air
Generic placeholder image

Sep
3

පළාත් කිහිපයකට අදත් තද වැසි

701 Views


පළාත් කිහිපයකට අදත් තද වැසි

දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වල තද වැසිඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් සදහන් කරනවා.

එමෙන්ම දිවයින හරහා හමන සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50 දක්වා වැඩි විය හැකි බවත් ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට එම ප්‍රදේශවල තාවකාලික සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post