News Line| Off Air
Generic placeholder image

Sep
3

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් අද පස්වරුවේ

964 Views


ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් අද පස්වරුවේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර උළෙල කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී අද පස්වරු 02 00 ට ආරම්භ වීමට නියමිත අතර සමුළුව පැවැත්වෙන්නේ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.
හිටපු ජනාධීපති චන්ද්‍රිකා බණ්ඩරණායක කුමාරතුංග මහත්මිය ඇතුලූ ජේ්‍යෂ්ඨයින්ට මෙවර සමුළුව සඳහා ආරාධනා කර තිබෙනවා
මෙවර සමුළුවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post