News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

ලෝක ශූරයින් වූ ‌පොලිස් ක්‍රිකට් කණ්ඩායම ජනපති හමුවට

1529 Views


ලෝක ශූරයින් වූ  ‌පොලිස් ක්‍රිකට් කණ්ඩායම ජනපති හමුවට

පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුණා. ඒ ජනාධිපති කාර්යාලයේ දීය.

එහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම සුබ පැතුම් එක් කළා. මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් ද සිටියා.


News Articles
Latest Videos
Most Popular Post