News Line| Off Air
Generic placeholder image

Sep
3

රට ගැන හිතන තරුණයින් කරපු වැඩක්

1002 Views


රට ගැන හිතන තරුණයින් කරපු වැඩක්

දන්නවද..? ලංකාව ප්‍රස්තිශතයක් විදිහට ගත්තාහම ලෝකයේ වැඩියෙන්ම ප්ලාස්ටික් පොලිතීන් වතුරට සහ මුහුදට එකතු කරන රටවල් වලින් එකක් බව…තව ටික කාලයකින් මේ විදිහටම ගියොත් අපි ඉස්සර සිප්පිකටු ඇහිදපු වෙරලේ සිප්පු වෙනුවට ඇහිදින්න වෙන්නේ වතුර බෝතල්, පොලිතීන් බෑග්…

අපේ රටේ මිනිස්සුම රට ගැන,පරිසරය ගැන හෙටක් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතුව තැන් තැන් වල කුණු දානවා.ඒකෙන් වෙන්නේ වතුරට ඒ කුණු ගංගා ඇලදොල වලට එකතු වෙලා රටේ බොන්න තියෙන වතුර ටික අපිරිසිදු වෙනවා.ලංකාවේ ලස්සනට තියෙන වෙරල තීරය ගංගාවල ඉන්න සත්තු, මසුන් කාටවත්ම දැනෙන්නේ නැතුව මැරිලා යනවා.

එවැනි රටක ආදර්ශමත් තරුන පිරිසක් විසින් කලුතර කැලිඩෝ වෙරළ පිරිසිදු කළ අකාරයයි මේ…


News Articles
Latest Videos
Most Popular Post