News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

මාලදිවයිනේ දියුණුව වෙනුවෙන් උදව් කිරීමට අපට හැකියාව තිබෙනවා – අගමැතිගෙන් ප්‍රකාශයක්

2010 Views


මාලදිවයිනේ දියුණුව වෙනුවෙන් උදව්  කිරීමට අපට හැකියාව තිබෙනවා – අගමැතිගෙන් ප්‍රකාශයක්

දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා ඊයේ මාලදිවයින බලා පිටත්ව ගිය අතර එහිදී මාලදිවයින් ජනාධිපති මන්දිරයේ දී එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා අගමැතිතුමා ප්‍රකාශ කලේ මාලදිවයිනේ දියුණුව සඳහා ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි බවත් එමෙන්ම මෑත යුගයේ දී දෙරටේම ඒක පුද්ගල ආදායම සැලකිය යුතු මට්ටමකට වර්ධනය වී තිබෙන නමුත් අප දෙරටටම පොදු වූ ප්‍රශ්න රැසක් තවමත් ඉතිරි වී තිබෙන නිසා එම ප්‍රශ්න විසදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට එක්ව කටයුතු කළ හැකි ක්ෂේත්‍ර‍ ගණනාවක් තිබෙන බවයි.

එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍ර‍ සේවා රැසක් මාලදිවයින් රජය වෙත ලබා දීම සඳහා මෙම සංචාරයේ දී එකඟතාව පළ කල බවද වැඩි දුරටත් සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post