News Line| Off Air
Generic placeholder image

Sep
3

ශී‍්‍රලනිපය සමාජවාදී පක්‍ෂයක් – තීන්දුව හරි අතට අමතමින් රෝහණ ලක්ෂමන් කියයි

1767 Views


ශී‍්‍රලනිපය සමාජවාදී පක්‍ෂයක් – තීන්දුව හරි අතට අමතමින් රෝහණ ලක්ෂමන් කියයි

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සමුළුව ජනධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රදානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයේදි මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූ අතර එහි පිළිගැනීමේ කතාව මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා විසින් සිදුකළා.

එහිදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය යනු පුද්ගලයන්ගේ හෝ කණ්ඩායමක හෝ නොව සැබෑ මහජනතාවගේ පක්‍ෂයක් වන අතර මෙය සමාජවාදී පක්‍ෂයක් බව ඔහු කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post