News Line| Off Air
Generic placeholder image

Sep
3

අදින් අපේ ජයග‍්‍රාහී ගමන ඇරඹෙනවා – අමරවීර කියයි

2256 Views


අදින් අපේ ජයග‍්‍රාහී ගමන ඇරඹෙනවා – අමරවීර කියයි

අද සිට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ජයග‍්‍රාහී මාවතකට රැගෙන යන බව පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සමුළුව අමතමින් කියා සිටියා.

පෞද්ගලික න්‍යාය පත‍්‍ර නොමැති බවත් රට ගොඩනගන න්‍යාය පත‍්‍රයට අනුව වැඩ කරන බවත් එතුමා එහිදී සදහන් කළා.

අන්ත දිළිදු පැලේ සිට රටේ නායකයින් බවට පත්වීමටද ශී‍්‍රලනිපයේ පුද්ගලයින්ට අවස්ථාව ඇති බවද එතුමා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post