News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
3

20 යි 20 ආණ්ඩුව හදන්නේ අපි – ජනපති කියයි

3684 Views


20 යි 20 ආණ්ඩුව හදන්නේ අපි – ජනපති කියයි

ඉතිහාසයේ සැබෑ ගෞරවනීය හිමිකරුවා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය බවත් පීඩිත මිනිසා ඔළුව එසවූයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් බවත් එහිදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළා.

20 යි 20 ආණ්ඩුව හදන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය බවද එයට සූදානම් වන ලෙසද එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post