News Line| Off Air
Generic placeholder image

Sep
3

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අගමැති කියයි

1356 Views


විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අගමැති කියයි

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමින්.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම නිසා ජනාධිපති ධූරය වෙත පැවරී තිබූ අත්තනෝමතික බලතල අඩු කිරීමට හැකියාව ලැබුණු අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

සංශෝධනය අවශ්‍ය වූයේ මීට පෙර පැවැති ආණ්ඩු විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් බවයි අග‍්‍රාමාත්‍යවරයා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post