මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්දයෙන් චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දැනට ඉන්නා සිංගප්පුරුවෙන් මෙරටට පිටුවහල් කර ගැනීමට අවශ්‍ය සියලු නීතිමය ලේඛන නීතිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට ආරක්ෂක අමාත්‍යාංශයට ඊයේ බාර දී තිබෙනවා.
ඒ අනුව ඉතා කඩිනමින් එම කටයුතු සම්පාදනය කර උදර්පණ නිතිය යටතේ සිංගප්පුරු ඉල්ලීමක් කරන බවද එමෙන්ම ඉදිරි ජනපතිවරණයට පෙර චෝදනා ලත් අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.