News Line| Off Air
Generic placeholder image

Sep
4

බේස්ලයින් මාර්ගයේ රථවාහන තදබදයක්

733 Views


බේස්ලයින් මාර්ගයේ රථවාහන තදබදයක්

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ කිරුලපන දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

මෙම විරෝධතාව හේතුවෙන් බොරැල්ල සිට නාරාහේන්පිට දක්වා බේස්ලයින් පාර ඔස්සේ දැඩි රථවාහන තදබදයක් ඇති බව වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල ඉදිරිපිට සංවර්ධන නිලධාරීන් විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post