News Line| Off Air
Generic placeholder image

Sep
4

අගමැති සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක්

744 Views


අගමැති සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක්

හෙට දිනයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම හමුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ නව පෙරමුණ පිළිබද ගැටළු නිරාකරණය කරගැනිමට නියමිත බව පැවසෙනවා.

එමෙන්ම මේ අතර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පිරිස විසින් සංවිධාන කරනු ලබන තුන්වන ජන රැලිය හෙට දිනයේ කුරුණෑගල දී පැවැත්වීමටද නියමිතව තිබෙනවා. මෙම රැලිය නොපවත්වන ලෙසට පක්ෂ නායකයා මිට පෙර දැනුම් දී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post