News Line| Off Air
Generic placeholder image

Sep
4

ගෝඨාභයට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලුවක් නොවන බව මහින්ද කියයි

647 Views


ගෝඨාභයට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලුවක් නොවන බව මහින්ද කියයි

අමාත්‍ය ධුරයක් නොමැතිව ලේකම්වරයෙකු ලෙස විශාල වැඩ කොටසක් ඉටු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරයෙකු ලෙස වැඩ කිරීමේදි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැටලුවක් නොවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද(04) කොළඹ පැවති ශ්‍රී ලංකා පොදුජන ජ්‍යෙෂ්ඨ පුරවැසි සම්මේලනය අමතමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුඩා තේ වතු හිමියන්, රබර් වගාකරුවන්, සුළු අපනයන බෝග වගාකරුවන්, කප්රුක් සමිති, මල් වගාකරුවන් සහ කිරි ගොවි සංවිධාන නියෝජිතයන් අතර හමුවක් අද පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post