News Line| Off Air
Generic placeholder image

Sep
5

රට වෙනුවෙන් නිවැරදි තීන්දුවකට එළඹිය යුතු බව ජනපති කියයි

587 Views


රට වෙනුවෙන් නිවැරදි තීන්දුවකට එළඹිය යුතු බව ජනපති කියයි

රටට ආදරය කරන දේශපාලනඥයන්, විද්වතුන් මෙන්ම ආගමික නායකයන් ප‍්‍රමුඛ සමස්ථ ජනතාව රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගනිමින් රටත්, ජනතාවත් බේරාගැනීමට කඩිනමින් ඒකරාශී විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්ය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජයදාස රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද රාජ්‍ය පාලනයේ විකාශනය ඇතුලූ ග‍්‍රන්ථ තුකන් සහ සංයුක්ත තැටි ද්විත්වය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා. මෙම උත්සවයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post