News Line| Off Air
Generic placeholder image

Sep
5

යොවුන් ක්‍රිකට් ශුරතාවලිය අද සිට

636 Views


යොවුන් ක්‍රිකට් ශුරතාවලිය අද සිට

කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් වයස 19 න් පහළ යොවුන් ක‍්‍රිකට් ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ කාණ්ඩයෙන් තරග වදින්නේ ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ කුවේට් යන කණ්ඩායම්.

ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ නේපාලය බී කාන්ඩය යටතේ තරග වදිනවා. වයස 19 න් පහළ යොවුන් ක‍්‍රිකට් ශූරතාවලිය ආරම්භ කරමින් අද තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. පළමු තරගය කොළඹ සී.සී.සී. පිටියේ දී පැවැත්වෙන්නේ ඉන්දියාව සහ කුවේටය අතරයි. ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගය පී. සරා ඕවල් ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇතී. ශ‍්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සහභාගි වන පළමු තරගය නේපාලයට එරෙහිව හෙට පැවැත්වෙන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි.


News Articles
Latest Videos
Most Popular Post