News Line| Off Air
Generic placeholder image

Sep
5

කුසල්ට සති හයක විවේකයක්

654 Views


කුසල්ට සති හයක විවේකයක්

සංචාරක නවසිලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී ෂෙහාන් කුසල් මෙන්ඩිස් එකිනෙක ගැටීමෙන් කුසල් මෙන්ඩිස් අනතුරකට ලක් වූ අතර එහිදී ඔහුගේ දණ හිසට හා හිස ආබාධ තත්වයකට ලක්ව තිබෙනවා. ඊයේ දිනයේ ඔහු M.R.I ස්කෑන් පරිකෂණයකට පෙනී සිටි අතර එහිදී වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත සති හයක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව විවේක ගැනීමට සිදු වී තිබෙනවා.

ඒ අනුව ඔහුට පාකිස්තානු තරග සංචාරයට එක්වීමේ අවස්ථාවද අහිමි වී තිබෙනවා .


News Articles
Latest Videos
Most Popular Post